Sunday, May 19, 2024

General line - 0115112241

කට උත්තරයක් දෙන්න ආ රත්තොට පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට!




රත්තොට පොලිසියේ ස්ථානාධිපති කපිල දිසානායක අද (11) අත්අඩංගුවට ගෙන ඇති බව නෙත් නිව්ස් වර්තාකරු පවසනවා. පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාලව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු විසින් උඩුදුම්බර ප්‍රදේශයේ රාකාරී කරමින් සිටින අවධියේදී සිදු කරන ලදැයි පැවසෙන අපරාධයක් පිළිබඳ කටඋත්තරයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.