Saturday, January 11, 2025

General line - 0115112241

ඇඟලුම් සේවක සේවිකාවන් පිරිසක් රෝහල් ගත කෙරේ (PHOTOS)

චන්දන උඩුවාවල




මහනුවර හාරගම ඇඟලුම් ආයතනයක සේවක සේවිකාවන් 73 ක් හදිසියේ රෝහල් ගත කර තිබෙනවා.

අද (12) පෙරවරුවේ මෙම පිරිස රෝහල් ගත කෙරුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. 

ආසාත්මික තත්ත්වයක් හේතුවෙන් සේවිකාවන් පිරිස රෝහල් ගත කර තිබෙනවා. අද පෙරවරුවේ එම ඇඟලුම් ආයතනය මගින් උදැසන අාහාර ලබාදුන් අතර එම ආහාරය කෑමෙන් පසු මෙම අසාත්මික තත්ත්වය හටගෙන තිබෙනවා.