Thursday, April 25, 2024

General line - 0115112241

සැමියා සසුනට ගිය නිසා කහ සිවුරු පොරවාගත් බිරිඳ!



සසර දුක තේරුම් ගෙන පැවිදි දිවියට ඇතුළත් වුණු මෙහෙණින් වහන්සේ කෙනෙක් ගැන මේ දවස්වල අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.

මේ මෙහෙනින් වහන්සේගේ පැවදි නම භික්කුනී ඛේමා. මීට මාස දෙකකට කළින් ඇය රේඛා සඳුනි අරන්ගල . පස්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වුණු සඳුනි මීට අවුරුදු 3 කට විතර කළින් විවාහ ජීවිතයට ඇතුල් වෙලා. ඒත් ජීවිතේ අනිත්‍ය තේරුම් ගත්තු රේඛා සඳුනිගේ ස්වාමිපුරුෂයා ජීවිතේ හරි පාර තේරුම් ගනිමින් පැවිදි බිමට ඇතුළු වන්නේ සිරි සදහම් ආශ්‍රමයේදීම ධම්ම ඕග හිමියන් ලෙසින්.