Wednesday, February 5, 2025

General line - 0115112241

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ප්‍රබල දේශපාලනඥයෙක් ගෙදර




ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ඕස්ට්‍රේලියානු උප අගමැති බර්නබි ජොයිස් එම ධූරය දැරීමට නුසුදුසු බව ප්‍රකාශකර තිබෙනවා. ඕස්ට්‍රේලියානු මහාධිකරණය මගින් මෙම තීන්දුව ප්‍රකාශ කර තිබෙනවා. මෙයට හේතුවී ඇත්තේ ඔහුගේ නවසීලන්ත පුරවැසිභාවයයි.

මීට පෙර තවත් දේශපාලනඥයින් දෙදෙනකු මෙලෙස ධුරයන්ගෙන් පහකර තිබෙනවා. ඒ ඉකුත් ජුලි මාසයේදීය.