Thursday, September 19, 2024

General line - 0115112241

දෙවුන්දර අලියා කුලප්පු වෙයි – නරඹන්නෝ හිස්ලූලූ අත දුවයි,පොලීසිය වහලේ උඩ(VIDEO)



දෙවුන්දර ශී‍්‍ර උපුල්වන් දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර පසුගියදා (19) පැවැත්වුණා.

එම අවස්ථාවේදී පෙරහැරේ ගිය අලියෙක් කුලප්පු වීමෙන් විශාල කලබලයක් ඇතිවූ බව වාර්තාවනවා.

මේ වෙලාවේ කලබලයට පත් ජනතාව, නිසා බොහෝ ඇතැමුන් තුවාල ලබාද තිබෙනවා.

මෙම සිදූවිමෙන් යම් පිරිසක් තුවාල ලබා ඇති අතර, පෙරහැර බැලීම සදහා පෙරහැර ගමන්කරන මග දෙපස යකඩ පලංචි යොදා සකසනලද තාවකාලික පීඨිකාවලට යොදාතිබූ යකඩ පයිප්ප අතරින් රිංගා දිවයාමට උත්සහ කිරිමේදී මෙසේ තුවලා ලබා තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.