ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක දිල්රුවන් පෙරේරාගේ දැවි යාම සම්බන්ධයෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනය කරුණු පැහැදිළි කර තිබෙනවා.
ඒ නිවේදනයක් නිකුත් කරමින්.
එම නිවේදනය පහතින් කියවන්න.