බැඳුම්කර සිද්ධිය යටපත් කිරිම සඳහා ආණ්ඩුව ගැටුම්කාරි සිද්ධින් ඇති කිරිමට උත්සාහ දරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ පවසනවා.
ඒ, ගොතටුව ප්රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්.
ජනතා විමුක්ති පෙරමුණ සිය ඓතිහාසික පාවාදීම සිදු කර ඇති බවද මන්ත්රීවරයා මෙහිදී ප්රකාශ කළා.
"බෙදුම්වාදි ව්යවස්තා සංශෝධනය හකුලාගනිව්" යන මැයෙන් මෙම ජන හමුව නම් කර තිබුණා.