Thursday, January 16, 2025

General line - 0115112241

නිදහස් පක්ෂයේ සැම ඒකරාශි කිරීම පාක්ෂිකයන්ගේ වගකීමයි




පක්ෂයේ සියලූ දෙනාගේ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලූ දෙනා ඒකරාශි කිරීම බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.

එලෙස එක් විය යුත්තේ කිසිවෙකුගේත් පෞද්ගලික අවශ්‍යතා මත නොව පාක්ෂිකයන් සහ රට වෙනුවෙන් බවයි එහිදී අවධාරණය කෙරුණේ.

ඔහු මෙම අදහස් පල කළේ අද (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.