Thursday, May 2, 2024

General line - 0115112241

අගමැති එන විට 'බැඳුම්කර කොමිසම පරිශ්‍රයේ' තත්ත්වය මෙන්න(PHOTOS)  




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ වනවිට සිටින්නේ බැඳුම්කර සිද්ධිය පිිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේයි.

ඔහුගේ පැමිණීමත් සමග  අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරු රැසක් ද එම පරිශ්‍රයට පැමිණියා. 


මංගල සමරවීර, වජිර අබේවර්ධන, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම්, අර්ජුන රණතුංග, සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම, රාජිත සේනාරත්න, සජිත් ප්‍රේමදාස, එරාන් වික්‍රමරත්න, නවීන් දිසානායක, අජිත් පී පෙරේරා, නලින් බණ්ඩාර, හර්ෂණ රාජකරුණා සහ එම්. ඒ. සුමන්තිරන් යන මැති ඇමතිවරු ද ඒ අතර සිටියා.

අගමැති සහ මැති ඇමතිවරු කොමිසමට පැමිණෙන ඡායාරූප පහතින්.