රටක් දිගුකාලීනව දියුණු වීම සඳහා වඩා වැදගත් වන්නේ සියලූම අංශවලින් උගතුන් බිහිවීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ වාර්ෂික විද්වත් සමුළුව අමතමින්.
ලොව පුරා සිදු කෙරෙන නව පර්යේෂණ සමග ශ්‍රී ලාංකේය සෞඛ්‍ය ක්ෂේත්‍රය ද යාවත්කාලින කරමින් ගුණාත්මක බවින් ඉහල මට්ටමකට ගෙන ඒම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව බවද මෙහිදී අවධාරනය කෙරුණා.