සිය සාක්ෂි සටහන් කරගැනීම අද අවසන් කල බව ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම පවසනවා.
සිය වාර්තාව දෙසැම්බර් 8 වනදාට පෙර ජනාධිපතිවරයාට භාර දෙන බවයි එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ.