Friday, January 17, 2025

General line - 0115112241

අගමැති ඉන්දියාවට යයි

ටී.කේ.ජී.කපිල - කටුනායක




නිල සංචාරයක් සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (21) අලුයම ඉන්දියාව බලා පිටත්ව ගියා.

ඒ, නවදිල්ලි නුවර පැවැත්වෙන පස්වන ලෝක සයිබර් අවකාශ සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගිවීම සදහායි.

අග‍්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදී ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමගද ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.