Friday, January 17, 2025

General line - 0115112241

ගාමිණි සෙනරත්ට ඇප

ඉෂාර සුපෙම් මානගේ




හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් ඇතුළු සැකකරුවන් තිදෙනාට අද (21) ඇප නියම කෙරුණා.

ඒ එම පිරිස කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඉකුත් ආණ්ඩුව සමයේ කැබිනට් අනුමැතියෙන් හෝටල් ව්‍යාපෘතියක් සඳහා වෙන් කරන ලද මුදලකින් කොටසක් වෙනත් හෝටල් ව්‍යාපෘතියක් සඳහා අයථා ලෙස යෙදවීම ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.