Friday, January 17, 2025

General line - 0115112241

යුද අපරාධ චෝදනාවන්ගෙන් මිදීමට රජය උත්සහ කරන්නේ නෑ




යුද අපරාධ සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවන්ගෙන් මිදීමට රජය උත්සහ නොගන්නා බව රියර් අද්මිරාල් සරත් වීරසේකර අද (21) චෝදනා කළා.

ඒ ජාත්‍යන්තරය හමුවේ යුද අපරාධ චෝදනා එල්ල වූ රණවිරුවන් ගලවා ගැනීම සඳහා ප්‍රබල සාක්ෂි තිබියදී ඒවා යොදානොගන්නා බව පවසමින්.

එළිය සංවිධානය විසින් අද (21) පැවැති මාධ්‍ය හමුවකදී රියර් අද්මිරාල් සරත් වීරසේකර මේ බව කියා සිටියා.