Saturday, September 21, 2024

General line - 0115112241

ඕනම බීමක් විනාඩි 2න් Cool කරගන්න කැමති අය විතරක් බලන්න… (VIDEO)



දාහය වෙලාවට බීම එකක් සීතලට බොන්න ඇත්නම් කොච්චර අගේද. හැබැයි අපිට හදිස්සි වුණාට ශීතකරණයට ඒ වැඩේ කරල දෙන්න එච්චර හදිස්සියක් නැහැ.

ශීතකරණයට හදිස්සියක් නැති වුණාට කමක් නැහැ. ශීතකරණයේ අයිස් කැට තිබේද බලන්න. ගෙදර ලුණු සහ ඇල් වතුර නැතිවෙන්න විදියක් නැහැනෙ.

සාමාන්‍ය ප්‍ර‍මාණයේ බේසමක් ගන්න. ඉන් බාගයකට ආසන්න ප්‍ර‍මාණයක් වතුරින් පුරවන්න. එයට අයිස් කැට සහ ලුණු හැඳි කිහිපයක් එකතුකර හොඳින් කලවම් කරන්න. දැන් බීම බෝතලය හෝ කෑන් එක එයට දමා විනාඩි දෙකක් තබන්න.