Friday, January 17, 2025

General line - 0115112241

ක්‍රීඩා ලංසු ගැන මැති සබයේ කතා බහක් (AUDIO)

සමන්ත කුමාර




හම්බන්තොට පැවැත්වීමට යෝජනා වී තිබූ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් ලංසු තැබීමට මුදල් වැය කර ඇති ආකාරය පිළිබඳ සොයා බැලීමට විශේෂ කොමිසමක් පත්කළ යුතු බව අමාත්‍ය කබීර් හෂීම් අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මේ අතර මහින්දානන්ද අලූත්ගමගේ හා ආනන්ද අලූත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුණා.