Thursday, May 16, 2024

General line - 0115112241

සීමානීර්ණ ගැසට් පත්‍රයට අතුරු තහනමක් පනවයි




පළාත් පාලන ඡන්ද කොට්ඨාශ සහ සභික සංඛ්‍යාව ඇතුළත් ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (22) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ ඡන්ද දායකයන් 6 දෙනෙකු ගොනුකළ පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූණු අවස්ථාවේදීයි.

ඒ අනුව, මෙම අතුරු තහනම් නියෝගය ලබන මස 4 වැනිදා දක්වා බලපැවැත්වෙනු ඇති.