Wednesday, May 15, 2024

General line - 0115112241

තායි ලඳුන් සහ මෙරට තරුණියන් සම්භාහන මුවාවෙන් වෙන වැඩ




කොල්ලූපිටිය බෞද්ධාලෝක මාවතේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා විදෙස් කාන්තාවන් තිදෙනකු ඇතුළු කාන්තාවන් දස දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් විදෙස් කාන්තාවන් තායිලන්ත ජාතිකයින් බවයි පොලිසිය පැවසුවේ.

කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත ඊයේ (21) රාත‍්‍රියේ මෙම වැටලීම සිදුකෙරුණා.

පිළියන්දල, කළුබෝවිල, අනුරාධපුරය, ගාල්ල, දෙල්ගොඩ, කඩවත, බිබිල සහ දෙමටගොඩ යන ප‍්‍රදේශවල පදිංචි අවුරුදු 20ත් 40ත් අතර වයස්වල පසුවන්නන් ද එහිදී අත්අඩංගුවට ගත් පිරිස අතරට අයත්.