Thursday, May 2, 2024

General line - 0115112241

අයස්කාන්තය ප‍්‍රවේශපත් සියල්ල අවසන් - මිලදී ගත් සැමට පණිවුඩයක් (UPDATE)




අයස්කාන්තය ප‍්‍රසංගයේ සියලු ප‍්‍රවේශපත් මේ වනවිට අලෙවි වී අවසන්.

ප‍්‍රවේශපත් මිලදී ගත් ඔබ සියලුදෙනා රජරට වැසියන්ට පිරිසිදු පානීය ජලය ලබාදීමට දායක වන බව ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. 

අයස්කාන්තය ප‍්‍රසංගය සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශනිදා වාසනාව නිව් ඉයර් ඩ්‍රීම් සහ ගැලැක්සි ස්ටාර් යන ලොතරැයි ටිකට්පත් අනුග‍්‍රහය දක්වනවා. 

(අයස්කාන්තය පිළිබඳ සැකසුණු විශේෂාංගයක් පහතින් දැක්වෙයි)

---------------------------------

අයස්කාන්තයට තව දින 03 යි - ප්‍රවේශ පත්‍ර සීමිතයි (UPDATE)  

(06-12-2017 07:08)

 

අයස්කාත්තය ප‍්‍රසංගයට තවත් ඇත්තේ දින 03 ක් පමණයි.

අයස්කාන්තය ප‍්‍රසංගයේ මේ වනවිට ඉතිරිව ඇත්තේ තුන්දහසේ සහ පන්දහසේ ප‍්‍රවේශපත‍්‍ර සීමිත සංඛ්‍යාවක් පමණයි.

ප‍්‍රසංගය සඳහා ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ඔබට තවදුරටත් විවෘතව පවතිනවා.

යමහා මියුසික් සෙන්ටර්, නුගේගොඩ සහ  මහරගම සරසවි පොත්හල්වලින්, දෙහිවල වනපෙත පොත්හල, කොළඹ 03 අබාන්ස් ප‍්‍රදර්ශනාගාරය, කොළඹ 03 රැන්ෆර් අළෙවි සැල, බත්තරමුල්ල ට‍්‍රැවල් නෙත් කාර්යාලය හා බම්බලපිටියේ හා කොල්ලූපිටියේ නෙත් කාර්යාලවලින්ද ප‍්‍රවේශපත‍්‍ර ලබාගත හැකිියි. 

අයස්කාන්තය පිළිබඳ සැකසුණු විශේෂාංගයක් පහතින් දැක්වෙයි.

--------------------------------------

අයස්කාන්තයට තව දින 05 යි 

(04-12-2017 05:55)

අයස්කාත්තය ප‍්‍රසංගයට තවත් ඇත්තේ දින 05ක් පමණයි.

මේ සඳහා ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ඔබට තවදුරටත් විවෘතව පවතිනවා.

යමහා මියුසික් සෙන්ටර්, නුගේගොඩ සහ මහරගම සරසවි පොත්හල්වලින්, දෙහිවල වනපෙත පොත්හල, කොළඹ 03 අබාන්ස් ප‍්‍රදර්ශනාගාරය, කොළඹ 03 රැන්ෆර් අළෙවි සැල, බත්තරමුල්ල ට‍්‍රැවල් නෙත් කාර්යාලය හා බම්බලපිටියේ හා කොල්ලූපිටියේ නෙත් කාර්යාලවලින්ද ප‍්‍රවේශපත‍්‍ර ලබාගත හැකියි.

වකුගඩු රෝගය නිසා පීඩාවට පත් වී සිටින ජනතාව වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කර තිබෙන ව්‍යාපෘතිට සවිය මෙම ප්‍රාසාංගික අත්දැකීම හරහා ලබා දෙනවා.

ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පසුගියදා සිදු කෙරුණා.

(මේ සම්බන්ධද අනෙක් පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න)

(ඒ වෙනුවෙන් සැකසුණු කෙටි විශේෂාංගයක් පහතින් දැක්වෙයි.)