Sunday, December 22, 2024

General line - 0115112241

මහින්ද බලවේගය බිඳ දමන්න ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්..!



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කි‍්‍රයාවලිය බිඳ දැමීමේ කුමන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය බිඳ දැමීමේ කි‍්‍රයාවලියට මූලිකත්වය ගත්තේද ඉන්දියාව බවයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය බිඳ දැමීමෙන් පසුව අපේක්ෂිත අරමුණු ඉටු නොවූ බවයි කෙහෙළිය රඹුක්වැල්ල පෙන්වා දුන්නේග නැගී එන මහින්ද රාජපක්ෂ බලවේගය බිඳ දැමීමට දැන් අර අදින්නේද එ් හේතුවෙන් බව ඔහු පැවසුවා.