Sunday, December 22, 2024

General line - 0115112241

බැසිල්ගේ රෝගයට හැරිසන්ගෙන් අමුතු වස්තියක්..!



හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ලබා දියයුතු ඖෂධයක් පිළිබඳව, අමාත්‍ය පී හැරිසන් ඊයේ (21) පැවසුවා.

අමාත්‍යවරයා පැවසුවේ මේ රෝගය සුව වන්නට නම් පයිප්ප වස්තිය දියයුතු බවයි.

පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ රෝගී තත්වයක් හේතුවෙන් රෝහලට ඇතුළත් කෙරුණා. මේ තරම් ලෙඩ තබාගෙන පාද යාත්‍රාවට සහභාගි වී යමක් සිදුවන්නට තිබුණ බැවින්, ඔහු හදිසියේ රෝහල් ගත කිරීමට අවස්ථාව ලබාදුන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ස්තුතිය පළ කළ යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ.