Friday, May 3, 2024

General line - 0115112241

ඇහුම්කන් නොදීම නිසා නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා




නාම යෝජනා පත්‍ර කිහිපයක් ප්‍රතික්ෂේප වීමට ප්‍රධාන හේතුව මැතිවරණ කොමිසමට ඇහුම්කන් නොදීම බව එහි සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. 

මේ පිළිබඳ සභාපතිවරයා කරුණු දැක්වූයේ මෙලෙසයි.

මේ අතර, පළමු අදියරේදී නාම යෝජනා භාර ගැණුනු ආයතන 93 සඳහා පිළිගත් දේශපාලන පක්ෂවලින් නාම යෝජනා 466ක් සහ ස්වාධීන කණ්ඩායම් 57කින් නාම යෝජනා ලැබී ඇති බව මැතිවරණ කොමිසම පැවසුවා.