Monday, May 6, 2024

General line - 0115112241

පදිකයින් යටකර 13කට වින කළ රියදුරු සහ සඟයා අත්අඩංගුවට




 ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදී පදිකයින් පිරිසක් යටකරමින් ධාවනය කළ මෝටර් රථයක ගමන් කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ මෙම සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් 13දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි.

මෙම අනතුර ත‍්‍රස්ත ප‍්‍රහාරයක්ද යන්න පරීක්‍ෂණ පවත්වන බවයි එරට පොලීසිය සදහන් කළේ.