Friday, May 3, 2024

General line - 0115112241

තහනම නොතකා ඡන්ද අපේක්ෂකයෝ පෙළපාලි ගිය හැටි (PHOTOS)

චම්ලි ඒකනායක




මැතිවරණ නීතිය අනුව පෙළපාලි යාම නීති විරෝධි කටයුත්තකි. එහෙත් ඡන්දය ඉල්ලන වැඩි පිරිසක් මෙම නීති පිළිබඳ කිසිම තැකීමක් කරන්නේ නැත. නාම යෝජනා බාරදීමෙන් අනතුරුව, ඊයේ (21) ඇතැම් අපේක්ෂකයින් හා ආධාරකරුවන් පෙළපාලි ගිය ආකාරයයි මේ.