අඩුම වයසින් පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා ගත් ඉන්දිය ක්‍රීඩකයා බවට පත්වීමට වොෂින්ටන් සුන්දර් අද (24) සමත් වුණා.
ඒ, ශ්‍රී ලංකාව සමග දැන් පැවැත්වෙන තරගයේදියි. ඉන්දිය කණ්ඩායමට එක්වන විට ඔහුගේ වයස අවුරුදු 18යි දින 80ක්.