Monday, October 21, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා බංග්ලාදේශ සංචාරයේ කාලසටහන මෙන්න




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ තරග කාලසටහන එළිදක්වා තිබෙනවා.

තුන්කොන් එක්දින තරගාවලියකට ටෙස්ට් තරග 2කට සහ 20යි 20 තරග දෙකකට ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම සංචාරයේදී සහභාගී වීමට නියමිතයි. 

මෙම එක්දින තරගාවලියට සහභාගීවන අනෙක් කණ්ඩායම වන්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි.

ජනවාරි 17 ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ (දිවා රාත්‍රී)

ජනවාරි19 බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව (දිවා රාත්‍රී)

ජනවාරි 21 ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ (දිවා රාත්‍රී)

ජනවාරි 25 බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව (දිවා රාත්‍රී)

ජනවාරි 27 අවසාන මහා තරගය (දිවා රාත්‍රී)

 

ජනවාරි 31දා සිට පෙබරවාරි 4 දක්වා පළමු මෙස්ට් තරගයත් පෙබරවාරි 8දා සිට 12 දක්වා දෙවන ටෙස්ට් තරගයත් පැවැත්වෙනවා. ‍පෙබරවාරි 15දා සහ 18දා 20යි 20 තරග පැවැත්වීමට නියමිතයි