Thursday, September 19, 2024

General line - 0115112241

පෙම්වතියගේ අනියම් ගින්නෙන් ‘ගිනිගත්‘ තිවංක කවුරුත් නොදන්න ඇත්ත හෙළිකරයි (VIDEO)



සිය අනියම් පෙම්වතා සමග එක්වූ තරුණියක් සිය පෙම්වතාව නිවසට කැඳවාගෙන විත් ළණුවකින් ගැටගසා ගිනි තැබූ පුවතක් පසුගිය දිනවල අන්තර්ජාලය පුරා පැතිර ගියා.

මෙය මෙම තරුණයා විසින්ම කරගත් වැඩක් බවයි ඇතැමුන් කියා සිටියේ.

මේ පිළිබඳව අප පොලීසියෙන් කළ විමසිමකදී පොලීසිය කියා සිටියේ එවැනි සිදුවීමක් පිළිබඳ ඔවුන්ට වාර්තාවී නොමැති බවයි.

කෙසේ වෙතත් ගායන ශිල්පී රහල් අල්විස් මහතා මෙසේ ගිනිගැනීමට ලක්වූ තිවංක නම් තරුණයාගේ නිවසටම ගොස් කළ තිවංක සමග කළ සාකච්ඡාවක වීඩියෝවක් මේ වන විට නිකුත් කර තිබෙනවා.

එහිදී සිදුවූ සැබෑ සිදුවීම ඔහු විස්තර කරන්නේ මෙලෙසින්.

එම වීඩියොව පහතින් නරඹන්න