Thursday, September 19, 2024

General line - 0115112241

අධිවේගයේ බස් ගාස්තු වැඩිවෙයි – නව ගාස්තු මෙන්න



අධිවේගී මාර්ගයේ බස් ගාස්තු අගෝස්තු මස 01දා සිට ඉහළ දමා ඇතැයි වාර්තා වනවා. ඒ අනුව නව ගාස්තු පහත පරිදි වේ.

මහරගම-ගාල්ල රු.390

මහරගම-මාතර රු.470

කඩුවෙල-මාතර රු.490

කඩවත-මාතර රු.510