Saturday, October 19, 2024

General line - 0115112241

ධීවර බෝට්ටුවක් නෞකාවක ගැටෙයි

මේනකා රත්නායක




දෙවුන්දර මුහුදේදී ධීවර බෝට්ටුවක් නෞකාවක ගැටී තිබෙනවා. 

අනතුරෙන් ධීවරයින් දෙදෙනෙකු මරණයට පත්ව ඇති අතර එක් අයෙකු අතුරුදන් වී තිබෙනවා.

තවත් 03 දෙනෙකු බේරාගෙන ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.