Friday, May 3, 2024

General line - 0115112241

ලොව උණුසුම්ම ස්ථානයක් හිමෙන් වැසී යයි




ලෝකයේ වඩාත්ම උෂ්නත්වයෙන් යුතු ප්‍රදේශයක් සේ සැලකෙන සහාරා කාන්තාරයේ හිම මිදී ඇති අයුරු පසුගිය දිනවල දක්නට ලැබ තිබෙනවා. එය වඩාත් හොඳින් දක්නට ලැබුනේ ඉකුත් ඉරිදා දිනයේය.

සහරාවේ මේ අයුරින් හිම මිදී ඇත්තේ වසර 17කට පසුවය. ගතවූ වසර 40 ඇතුලත මෙවන් අවස්ථා තුනක් දක්නට ලැබුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.