Saturday, October 19, 2024

General line - 0115112241

බැඳුම්කර නිකුතුව ගැන අගමැති කළ විශේෂ ප්‍රකාශය




ප්‍රශ්න ගත බැඳුම්කර සිද්ධිය සහ ඒ සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී දීර්ඝ කතාවක් සිදු කළා.

2008 සිට 2014 වසර දක්වා රුපියල් බිලියන පන්දහස් එකසිය හතළිස් හතක (රු.5,147,751,210,000/-) බැඳුම්කර නිකුත් කර තිබෙන බවත්, එයින් බහුතරයක් සෘජු ක්‍රමය යටතේ නිකුත් කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශය කරමින් අගමැතිවරයා පැවසුවේ මේ සඳහා මුදල් මණ්ඩලයේද අනුමැතිය ලැබී නොමැති බවයි. 

ඒ සම්බන්ධ සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වෙයි.