Saturday, October 19, 2024

General line - 0115112241

ජනපතිගේ ප්‍රශ්නය විසඳන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්




සිය ධූර කාලය සම්බන්ධයෙන් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා කළ මත විමසිම පිළිබඳ සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා සිටියේ 2021 දක්වා සිය ධූර කාලය පවතින්නේදැයි මතය ප‍්‍රකාශ කරන ලෙසයි.

මෙම ඉල්ලීම සලකා බැලීමට පත් කර තිබෙන පංච පුද්ගල විනිසුරු මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙප් කටයුතු කරනවා. මෙම විනිසුරුමණ්ඩලය හමුවේ ජනාධිපතිවරයාගේ ඉල්ලිම හෙට සලකා බැලෙනු ඇති.