Saturday, October 19, 2024

General line - 0115112241

ගැහැනුන්ට අරක්කු ගන්න විකුණන්න අයිතිය හිමිවෙයි!




කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට හෝ අලෙවි කිරීමට තිබූ තහනම ඉවත්කර තිබෙනවා.

මෙතෙක් කලක් කාන්තාවන්ට මත්පැන් මිළදී ගැනීමට හෝ එවැනි ආයතනයන්හි සේවය කිරීමට තිබූ තහනමද ඉවත්කර තිබෙනවා. කෙසේ වෙතත් කාන්තාවන් සඳහා මත්පැන් බලපත්‍ර සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ලබා දී තිබෙනවා.