Saturday, October 19, 2024

General line - 0115112241

බැඳුම්කර වාර්තාවේ ඉදිරි විමර්ශන සිදු කිරීමට ආයතනයක් සූදානම්

හේමන්ත කහවලගේ




ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම සකස් කළ අවසන් වාර්තාව අනුව ඉදිරි විමර්ශන කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සූදානමින් සිටිනවා.

ඒ සඳහා කමිටුවක් පත් කරන බවයි එහි ඉහළ නිලධාරීයෙකු පැවුසවේ. 

අදාළ වාර්තාව ජනාධිපතිවරයා විසින් නිතිපතිවරයාට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කර ඇතැයි කතානායකවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) කියා සිටියා.