Saturday, October 19, 2024

General line - 0115112241

අද සහ හෙට කාළගුණයේ වෙනසක්




පැවති වියලි කාළගුනික තත්ත්වය තරමක් දුරට පහවගොස් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට වැසි ඇද හැලීම ආරම්භ වී තිබෙනවා.

අද (12) සහ හෙට දිනයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.