Friday, October 18, 2024

General line - 0115112241

අලූත් ගමනක් යාමට ඇති සූදානමක් ගැන ඇමති කිරිඇල්ලගෙන් පැහැදිළි කිරිමක් (VIDEO)

හේරත් ඒකනායක - මහනුවර




එක්සත් ජාතික පක‍ෂය අලූත් ගමනක් යාමට සූදානම් බව අමාත්‍ය ලක‍ෂ්මන් කිරිඇල්ල පවසනවා.

ඔහු කියා සිටියේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් ලැඛෙන ප්‍රතිඵලය මත එය තීරණය වනු ඇති බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.