Friday, October 18, 2024

General line - 0115112241

පිටකොන්දක් ඇති නම් පක්ෂයෙන් ඉවත්වෙලා අලුත් පක්ෂ හදන්න - ජනපති




අලූත් පක‍්ෂ ගොඩනගන අයට දේශපාලන පිටකොන්දක් තිබේ නම් ඔවුන් එම පක‍්ෂ ගොඩනැගිය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂයෙන් ඉවත්ව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

, හෝමාගම ප්‍රදේශයේ ඊයේ (14) පස්වරුවේ පැවති ජන හමුවේදීයි.

වංචාව, දූෂණය පිටුදැකීමට සහ වංචා දූෂණ සිදුකරන අයට එරෙහිව දැඩි තීරණ ගැනීමට තමන් කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

ජනතා විශ්වාසයත් සමග රට වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙල ඉදිරියටම ගෙනයන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී අවධාරණය කළා.