Friday, October 18, 2024

General line - 0115112241

ලොකු අරමුණු එක්ක සිඟිත්තන් අකුරට යන මුල්ම දිනය අදයි

තරංග රුක්ෂාන් ජයසේකර




2018 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අද (15) ආරම්භ වනවා.

ප්‍රධාන උත්සවය පැවැත්වෙන්නේ කොළඹ ඉසිපතන විද්‍යාලයේදීයි. 

මීට පෙර වසරවලදී මෙන් නොව මෙවර පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නිවැරදිව සකස් කළ බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ.

, පළමු ශ්‍රේණියට අද (15) ඇතුළත් වන සිසුන්ට නෙත් නිවුස් හරහා සුබ පැතුමක්ද එක් කරමින්.

මේ අතර තෛපොංගල් දිනය සමරමින් අද (14) දිනයේ පාසල්වල විශේෂ උත්සව සංවිධාන කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ.

ප්‍රධාන උත්සවය පැවැත්වෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේදීයි.