Friday, October 18, 2024

General line - 0115112241

පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ශ්‍රියානි විජේවික්‍රම අනතුරකින් රෝහලට




රාජ්‍ය අමාත්‍ය ශ්‍රියානි විජේවික්‍රම පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ කඩුගන්නාව ප්‍රදේශයේ දී අනතුරකට ලක්වීම හේතුවෙන්.

මේවන විට අමාත්‍යවරිය එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.