Sunday, September 8, 2024

General line - 0115112241

ලිට්‍රෝ ගෑස් හිටපු සභාපතිට එරෙහි නඩුව යළි කල් යයි

අධිකරණ වාර්තාකරු




ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහට එරෙහි නඩුවක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද (19) කැඳවනු ලැබුවා. ඔහු පදිංචි රාජගිරිය ප‍්‍රදේශයේ නිවසේ විදුලි මනුව වෙනස් කොට නීති විරෝධි ලෙස විදුලිය ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.

, වැලිකඩ පොලිසිය හා විදුලි බල මණ්ඩලය එක්ව සිදු කළ වැටලීමකින් පසුවයි. නඩුව අද කැවූ අවස්ථාවේදී ලබන ජූනි මස  25 වනදා දක්වා එය කල් තැබීමට නියෝග කෙරුණා.