පළාත් සභාවක ප්‍රධාන අමාත්‍යවරයෙකු සහ පළාත් සභා ඇමැතිවරුන් හතර දෙනකු ඉවත් කිරීමට තීරණය වී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග පවසනවා.
ඉදිරි දින කිහිපයේදී මෙම ඉවත් කිරීම් සිදු කරනු ඇති බවට වාර්තා පළ වනවා.
දකුණු පළාත් සභාවේ ඇමැතිවරයකු වූ ඩී.වී. උපුල් ද ජනාධිපතිවරයා විසින් පසුගියදා ඉවත් කරනු ලැබුවා..