Monday, April 29, 2024

General line - 0115112241

2009 ආදී රිච්මන්ඩ්වරුන්ගේ " O' nine ප්‍රීමියර් ලීග් " තරගාවලිය ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේ දී




ගාල්ල - රිච්මන්ඩ් විද්‍යාලයේ 2009 කණ්ඩායම විසින් සංවිධානය කරනු " O' nine ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 04 වැනි ඉරිදා දින පෙරවරු 8.00ට ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේ දී පැවත්වීමට නියමිතව තිබෙනවා.

රිච්මන්ඩ් විද්‍යාලයේ 2009 කණ්ඩායමේ ආදී රිච්මන්ඩ්වරුන් අතර ක්‍රීඩාශීලිත්වය හා සුහදත්වය වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම ක්‍රීකට් තරගාවලිය සංවිධානය කර තිබෙනවා.

අදාළ තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් සහභාගීවීමට නියමිතයි.