Sunday, April 28, 2024

General line - 0115112241

අද තරගය බලන්න ටිකට් ගත් ක්‍රීඩා ලෝලීන්ගෙන් ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කරයි

කසුන් කැලුම්




නිදහස් කුසාලන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලිය ආරම්භ කරමින් ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (06) පැවැත්වෙනවා.

එ්, කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී. අද තරගයේ සියලූම ප‍්‍රවේශ පත‍්‍ර මේ වනවිට අලෙවි වී අවසන් බවයි කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ.

කී‍්‍රඩාංගණයේ පිවිසුම් දොරටු අසල ඇති වන තදබදය අවම කර ගැනීමට කල් වේලා ඇතිව කී‍්‍රඩාංගණයට පැමිණෙන ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගත් ක‍්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලීමක් ද කළා. 

ඉන්දු - ශී‍්‍ර ලංකා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය අද පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතයි.              

p>