Saturday, April 27, 2024

General line - 0115112241

වෝනර් හා කුක් අතර ගැටුමට හේතුව මෙන්න (VIDEO)

දිනුක් හේවාවිතාරණ




ඕස්ට්‍රේලියානු  පිලේ ප්‍රබල පිතිකරුවෙක් වන ඩෙව්ඩ් වෝනර් හා දකුණු අප්‍රිකානු පිතිකරු කුව්න්ටන් ඩී කුක් අතර ගැටුමක් සිදුව තිබෙනවා.

කුවින්ටන් ඩී කුක් විසින් ඩෙවිඩ් වෝනර් ගේ බිරිඳ අලලා කල විහිළුවක් මෙම ගැටුමට හේතුවී තිබුණා. පළමු ටෙස්ට් තරගය අතර වාරයේදී මෙම ක්‍රීඩකයින් දෙදෙනා අතර බහින්බස්විම් ගණනාවක් සිදුවූ බවත් වාර්තා වුනා.

දකුණු අප්‍රිකාව සමග ඩර්බන් හිදී පැවති පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනයේ තේ පානය සඳහා තරගය නතර කිරීමෙන් අනතුරුව ක්‍රීඩාගාරයේදී වෝනර් හා කුක් අතර මෙම ගැටුම සිසිටිවී කැමරාවල සටහන්ව තිබෙන අයුරු විදෙස් මාධ්‍ය හරහා ප්‍රචාරය වුනා.

කුකුල් කෙන්තිකාරක් බවට ප්‍රසිද්ධියක් උසුලන ඩෙවිඩි චොන්ර්ගේ මෙම හැසිරීම් ගැන ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක ඇඩම් ගිල්ක්‍රිස්ට් ටුවිටර් පණිවිඩයක් තබමින් සිය නොසතුට පළ කර තිබෙනවා.

ගැටුමේ විඩ්යෝව පහතින් :