ජනාධිපතිවරයාගේ ප්‍රදානත්වයෙන් අද (6) සවස 7 ට කැබිනටි මණ්ඩලය රැස්වීමට නියමිතයි. රට තුල ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්වය පිලිබදව මෙහිදී සාකච්ජා කිරීමට නියමිත බව වාර්තා වනවා.
කෙසේ වෙතත් ජනාධිපති ලේකමි කාර්‍යලයේදී ඇමතිවරුන් සමග අද පෙරවරුවේ පැවැති සාකච්ජාවකින් අනතුරුව කැබිනටි රැස්විම සවස දක්වා කල් තැබිමට ජනාධිපතිවරයා තීරණය කල බව අමාත්‍ය එස්.බි. දිසානායක පවසනවා.