Wednesday, January 8, 2025

General line - 0115112241

ඉදිරියේ දී දැඩි විශ්වාස භංගයක් අගමැතිට එරෙහිව ගෙන එන බවට තීරණයක්




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (06) භාර නොදීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර තිබෙනවා.

ඒ පිළිබඳ නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා කියා සිටියේ ඉදිරියේ දී දැඩි විශ්වාස භංගයක් අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ඒමට නියමිත බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඒකමතිකව මෙම තීරණය ගෙන ඇති බවයි ඔහු පැවසුවේ.