Sunday, December 29, 2024

General line - 0115112241

ජාතිවාදයට එරෙහි සත්‍යග‍්‍රහයක් !




ජාතික භික්ෂු පෙරමුණ, ආගමික නායකයින් සිවිල් සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, විද්වතුන්ගේ සහභාගිත්වයෙන් ජාතිවාදයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සත්‍යග‍්‍රහයක් සංවිධානය කොට තිබෙනවා.

එම සත්‍යග‍්‍රහය හෙට (09) දින ප.ව. 3.00ට කොළඹ, විහාරමහාදේවි උද්‍යානය අසලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් ජාතිවාදයට එරෙහිව සිය විරෝධය පළකරන සියලූම දෙනාට මෙම සත්‍යග‍්‍රහයට සම්බන්ද වන ලෙසද ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටිනවා.