මහනුවර ප්‍රදේශයේ පසුගිය දිනවල ගැටුම්කාරී වටපිටාව ක්‍රමයෙන් සාමාන්‍ය අතට හැරෙමින් පවතින බැවින් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සංචාරය කිරීමට හැකියාව පවතින බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ගතවූ පැය 18 තුළ එම ප්‍රදේශවලින් කිසිදු ගැටුමක් වාර්තා නොවූ බවද එහි වැඩිදුරටත් සඳහන්.