මාධ්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ රාජ්‍ය ආයතනයක ප‍්‍රධානියෙකුට ජනාධිපතිවරයා පසුගිය පැවති කැබිනට් රැස්වීමදී දොස් කියා ඇතැයි වාර්තා වනවා.
ඒ, ආණ්ඩුව අපහසුතාවයට පත්වන ආකාරයට අදාළ නිලධාරියා පසුගිය කාලයේ සිදුකළ ක‍්‍රියා කිහිපයක් පෙන්වා දෙමින්.
අදාළ නිලධාරියාටද මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගන්නට ලැබී ඇතැයි වාර්තා වනවා.
දැනට විදේශගතව සිටින එම නිලධාරියා යළි දිවයිනට පැමිණි පසු කිසියම් තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බවට ද තොරතුරු වාර්තා වනවා.