Thursday, February 20, 2025

General line - 0115112241

නව දේශීය ආදායම් පනත තව දින කිහිපයකින් ක්‍රියාත්මකයි - බදු එකතු කිරීමේ කටයුතුවල විශාල වෙනසක්



2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනත බල පැවැත්වීමට ඇත්තේ තව දින කිහිපයක් පමණයි. 

ලබන අප්‍රේල් 01 දා සිට මෙම අලුතින් හදුන්වා දුන් පනත ක්‍රියාත්මක වීමත් සමගම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ කටයුතු විශාල වෙනස් වීමකට ලක් වීමට නියමිතයි.

(එම සියලු තොරතුරු පහතින් දැක්වෙයි)